තනතුර: Web Support / Content Update
⏰ පූර්ණ කාලීන / අර්ධ කාලීන
අපගේ වෙබ් අඩවි අලුත් තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා
වගකීම්සහිත Web Support පුද්ගලයෙකු අප සොයයි.
🔹 ඔබ කළ යුතු දේ
✔️ Images වෙනස් කිරීම / අලුත් රූප එකතු කිරීම
✔️ Text / content update කිරීම
✔️ Pages වලින් වැරදි නිවැරදි කිරීම
✔️ Promotions / offers update කිරීම
✔️ Small layout changes report & fix කිරීම
🔹 අවශ්‍ය සුදුසුකම්
✔️ WordPress හෝ සමාන CMS මූලික දැනුම
✔️ Computer & Internet හොඳින් භාවිතා කිරීම
✔️ සැලකිලිමත් — details වලට අවධානය
✔️ Sinhala / English content කියවලා අවබෝධ කිරීම
✔️ කාලය රැකගෙන වැඩ කිරීම
💰 වැටුප — සාකච්ඡා කර තීරණය කරගත හැක
👉 අයදුම් කරන්න
ඔබගේ සරල CV එක සහ (තිබේ නම්) කල වැඩ උදාහරණ එවන්න:
📧 sanjeewa.basn@gmail.com