💼 තනතුර : Wealth Planner (ධන සැලසුම්කරු) - AIA
💠 සුදුසුකම් :
【~】✪ රක්ෂණ ක්ෂේත්රයේ අවම වශයෙන් මාස 6ක පළපුරුද්දක් තිබීම.
【~】✪ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමට කැමැත්තක් තිබීම.
【~】✪ මනා සන්නිවේදන කුසලතා තිබීම.
【~】✪ වයස අවුරුදු 25 - 50 අතර විය යුතුය.
【~】✪ පාරිභෝගික සේවා කුසලතා තිබීම.
【~】✪ ඉලක්ක මුඛීව කටයුතු කිරීමේ හැකියාව තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රක්ෂණ නිෂ්පාදන හා සේවා පිළිබඳව පාරිභෝගිකයින්ට උපදෙස් ලබා දීම.
【~】✪ නව පාරිභෝගිකයින් සොයා ගැනීම හා පවතින පාරිභෝගිකයින් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
【~】✪ පාරිභෝගිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන සුදුසු රක්ෂණ විසඳුම් ඉදිරිපත් කිරීම.
【~】✪ විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා උපාය මාර්ග සැකසීම හා ක්‍රියාත්මක කිරීම.
【~】✪ රක්ෂණ ගිවිසුම් හා ලේඛන නිසි ලෙස පවත්වා ගැනීම.
【~】✪ පාරිභෝගිකයින්ට රක්ෂණ හිමිකම් හා ප්රතිලාභ පිළිබඳව මඟ පෙන්වීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක්
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා
【~】✪ පුහුණු හා සංවර්ධන වැඩසටහන්
【~】✪ ජාත්‍යන්තර පිළිගැනීම් සහිත සමාගමක සේවය
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර දැනගෙන අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
+94 777 114 797
AIA
Great Place To Work - YEARS 2010-2022
ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම
Global Banking & Finance Review (2019, 2020) සහ Capital Finance International (2021, 2022) වෙතින් ප්‍රදාන
HEALTHIER, LONGER, BETTER LIVES
ලැබෙන ගාණට වඩා වැඩිපුර තව උපයන්න!
අදම අප හා සම්බන්ධ වන්න!