Having a house on land is an added advantage. Contact the owner or agents if they have the relevant documents.
යාපනය නගරයට ආසන්නව රැපියල් ලක්ෂ 100 කට ආසන්න මුදලකට දැනට වගා කර ඇති හෝ වගා කිරීමට හැකි සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් අවශ්‍යයි. ඉඩමේ නිවසක් තිබීමද අමතර වාසියකි. අයිතිකරැවන් හෝ අදාල ලියවිලි ඇත්නම් නියෝජිතවරැන්ද අමතන්න.
The following requirements should be fulfilled.
පහත අවශ්‍යතාවයන් සපුරාලිය යුතුයි.
- Minimum access to a 12 foot property
- දේපළ දක්වා අඩි 12 ක අවම පිවිසුම් මාර්ගය
- Be clear
- නිරවුල් ඔප්පු විය යුතුයි
Send details and photos via email or WhatsApp.