—------------------------------------------------------
💥 WE ARE HIRING: Female Accountant
හෝමාගම පිහිටි අපගේ ආයතනය සඳහා ගිණුම්කරණ ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත, දක්ෂ සහ කාර්යක්ෂම ගිණුම්කරණ නිලධාරිනියක වහාම බඳවා ගැනේ.
💥Employer Name : Trans world Lanka
💥Job Location - Homagama
💥Job type - full time
💥Female
💥ගිණුම්කරණ ක්ෂේත්රයේ සේවා පළපුරුද්ද
💥System Accounts හැසිරවීමේ පළපුරුද්ද
💥QuickBooks (QB) හෝ වෙනත් ගිණුම්කරණ මෘදුකාංග (Accounting packages) පිළිබඳ මනා ප්රායෝගික දැනුම.
(ගැහැණු පාර්ශවය සඳහා විශේෂයි)
💥 CV Whatsapp කර කතාකරන්න