ඔබගේ නිවසේ කාර්යාලයේ සේවා ස්ථානයේ ස්ලැබ් එකෙන්,බැල්කනියෙන්,බිත්ති වලින්,බාත් රූම් එකෙන්,පූල් එකෙන වතුර ලීක් වෙනවද ?
🔅 නිවැරැදි ක්‍රම තාක්ෂණය හා අධීක්ෂණය
🔅 උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය
🔅 වසර 10ක ආයතනික වගකීම
🔅 අවශ්‍ය උපදෙස් හා සහය සහිතව waterproofing කර ගන්න.
ජලකාන්දුවීම් සඳහා 💯 නොවරදින විසඳුම අපෙන්
අපට කතා කරන්න.
නිසියාකාර waterproofing නොවීම නිසා,
🟤 ස්ලැබ් හා බිත්ති දිරායෑම
🟤 තීන්ත පොතු ගැලවීම හා අවපැහැ වීම
🟤 පුස් හා දියසෙවෙල හටගැනීම
🟤 ඉරිතැලීම් හා පතුරු ගැලවීම් යන ගැටලු ඇතිවේ.