Waterproofing Materials නිෂ්පාදනයේ පුරෝගාමීන් වන MC INTERNATIONAL අප ආයතනය මගින් අපගේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ම ආනයනය කර සැකසුම් කරනු ලබන "LAKCRETE" FLEX Waterproofing (100% plastic base no rubber included) මගින් ජලයට නිරාවරණය වන කොන්ක්‍රීට් ස්ලැබ් අතරින් ජල කාන්දුවීම සම්පූර්ණයෙන් වලක්වන අතර, බිත්ති තෙත්වීම, පුස් බැදීම, දුර්වර්ණ වීම සම්පූර්ණයෙන් වලක්වා එහි ආරක්ෂාව තහවුරු කරයි. එහි අන්තර්ගත විශේෂිත බන්ධන හා ජල ප්‍රතිරෝධක හැකියාව මගින් දිගුකල් පැවැත්මක් ලබාදෙයි. (5kg/ 10kg/ 20kg/ 30kg ඇසුරුම් වශයෙන් ලබාගත හැක.
5kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු. 8825/= ක් පමණයි.(ව.අඩි.35-40 ක් පමණ ආවරණය වේ.)
10kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු. 16100/= ක් පමණයි.(ව.අඩි.70-80 ක් පමණ ආවරණය වේ.)
20kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු. 30020/= ක් පමණයි.( ව.අඩි.145-160 ක් පමණ ආවරණය වේ.)
30kg ඇසුරුමක වට්ටම් සහිත මිල රු. 37560/= ක් පමණයි.(ව.අඩි. 220 - 240 ක් පමණ ආවරණය වේ.)
විශේෂ දීමනාව:
සෑම එක් වර්ගයක ඇසුරුම් 3කට එම වර්ගයේ ඇසුරුම්1ක් නොමිලේ (අප්‍රේල් 20 සිට මැයි10 වනදා දක්වා පමණයි.)