🚰 විකිණීමට ඇත – GRECH CHJ-4500 Water Pump 🚰
✅ Brand: GRECH
✅ Model: CHJ-4500
✅ තත්ත්වය: පාවිච්චි කළ එකක්, නමුත් අලුත් වගේම පිරිසිදුයි.
✅ Power: 65W
✅ ජල ප්රවාහය: 4,500 L/h
✅ උපරිම ජලය එසවීම: 3.2m
✅ Voltage: AC 220–240V / 50Hz
✅ Outlet Size: ¾" – 1"
🐟 මාළු ටැංකි, පොකුණු, ජල උල්පත් සහ ගෙවතු ජල සංසරණ කටයුතු සඳහා ඉතා සුදුසුයි.
💯 හොඳින් ක්රියාකරන, කිසිදු දෝෂයක් නොමැති වතුර පොම්පයක්.
📞 වැඩි විස්තර අමතන්න.