ජලයට ඔරොත්තු දෙන (Waterproof) Plaster – Medical Quality
ආබාධ හා කුඩා තුවාල සඳහා ඉහළ ගුණාත්මක waterproof plaster. ජලය, දහඩිය හා තෙතමනයෙන් තුවාලය ආරක්ෂා කරයි.
✔ 100% ජලයට ඔරොත්තු දෙන
✔ ශක්තිමත් ඇලීම – දිගු කාලයක් රඳා පවතියි
✔ හුස්ම ගන්නා material – ඉක්මන් සුව වීමට උපකාරී
✔ සමට මෘදු – skin friendly
ලැබෙන ප්රමාණ:
📏 10 × 10 cm
📏 6 × 7 cm
භාවිතයට සුදුසුයි:
• කුඩා තුවාල
• Injection පසු ආරක්ෂාව
• ගෙදර / ගමන් / First Aid Kit සඳහා
💰 Wholesale මිල ගණන් ඇත
📦 Bulk orders පිළිගනී
📞 මිල සහ වැඩි විස්තර සඳහා අමතන්න
Waterproof Plaster – Premium Quality
Protect wounds with confidence. Our high-quality waterproof plaster is designed for everyday use, keeping cuts and minor injuries safe, dry, and clean.
Key Benefits:
💧 100% Waterproof – Protects wounds from water, sweat & moisture
🩹 Strong Adhesion – Stays firmly in place without slipping
🌬️ Breathable Material – Helps faster healing
😌 Gentle on Skin – Comfortable, latex-free & skin-friendly
🧼 Hygienic Protection – Ideal for daily activities
Available Sizes:
📏 10 × 10 cm
📏 6 × 7 cm
Ideal For:
Minor cuts & wounds
Post-injection care
Daily home use
Travel & first-aid kits
Pricing:
📦 Wholesale price available
🏪 Suitable for pharmacies, clinics & resellers