🚰ACCESS NATURAL WATER (PVT) LTD – Technicians Wanted 🚰
Aqua Fresh ආයතනය සඳහා Water Dispenser සේවා
සඳහා පළපුරුදු හෝ පුහුණු කළ හැකි කාර්මික ශිල්පීන්
අවශ්‍යයි.
📌 Job Role:
පානිය ජල ඩිස්පෙන්සර ( Water Dispensers )
Service & Maintenance කටයුතු
Customer location වලට ගොස් සේවා සිදු කිරීම
📌 අවශ්‍යතා:
Valid Moter bike licence
Electrical පිළිබඳ මූලික දැනුම ( එසේ නොමැති නම් පුහුණුවීම් සමාගම විසින් සපයනු ඇත.)
වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
💰 වැටුප:
Basic + Attendence Allowance + Incentive( Rs 60,000+)
ඉන්ධන සහ මෝටර් බයිසිකල් සමාගම විසින් සපයනු ලැබේ.
අවශ්‍ය පුහුණුව සමාගම විසින් සපයනු ලැබේ.
නේවාසිකාගාර සහ නිල ඇඳුම් සමාගම විසින් සපයනු ලැබේ.
📞 අයදුම් කිරීමට: 0760 960 610 / 0760 960 611 / isuru@aquafresh.lk