හෝමාගම ප්‍රදේශයේ පිහිටි ආයතනයක අප ජල පිරිපහදු පද්දතිය නඩත්තු කිරීමට කාර්මික ශිල්පීන් අවශ්‍යයි!
💠 සුදුසුකම්:
✪ ජල නල හෝ විදුලි කාර්මික ක්ෂේත්රයේ අත්දැකීම වසර 02 කට වඩා වැඩි වීම.
✪ වයස: 22 - 45 අතර
✪ කාර්මික දැනුම සහ නඩත්තු කාර්යයන් කාර්යක්ෂමව කළ හැකි වීම
✅ ප්රතිලාභ:
✪ ආකර්ෂණීය වැටුප් සහ දීමනා
✪ රක්ෂණ සහ EPF/ETF දායකත්වය
✪ සුහදශීලී වැඩපිළිවෙළ සහ කාර්ය මණ්ඩලය
✅ අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති අංක වෙත whatsapp මාර්ගයෙන් හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
0773122833/ hr@envirows.com
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,