ප්‍රසිද්ධ ලොජිස්ටික් සේවා සපයන, නවීන උපකරණ සහ ක්‍රමවේද වලින් සමන්විත ආයතනයක් සඳහා Warehouse Supervisor (ගබඩා සුපරීක්ශක) තනතුර සඳහා සුදුසු, කැපවූ පුද්ගලයින් බඳවා ගනු ලැබේ.
📍 ස්ථානය: පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත
🔎 අප සොයන්නේ:
* පිරිමි අයදුම්කරුවන්
* අ.පො.ස උසස් පෙළ (A/L) පෙනී සිටිය යුතුයි
* Warehouse / Logistics ක්ෂේත්රයේ වැඩ කිරීමට උනන්දුව ඇති අය
* වගකීමෙන් කටයුතු කළ හැකි සහ කණ්ඩායම සමඟ හොඳින් වැඩ කළ හැකි අය ඉගෙනීමට හා වෘත්තීය වශයෙන් ඉදිරියට යාමට කැමති අය
💼 රාජකාරි වගකීම්:
* ගබඩා මෙහෙයුම් සම්බන්ධ කළමනාකරණය
* භාණ්ඩ පිළිගැනීම / නිකුත් කිරීම නිරීක්ෂණය
* කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය
* තත්ත්වය සහ කාර්යක්ෂමතාව පවත්වා ගැනීම
⭐ අප ලබාදෙන්නේ:
* ආකර්ෂණීය වැටුපක් (මූලික වැටුප + දිරි දීමනා + පැමිනීමේ දීමනා + OT)
* EPF / ETF සාමාජිකත්වය
* රක්ශනාවරණය
* අත්තිකාරම් මුදල්
* මාසික වැටුප රු. 55,000 සිට රු. 70,000 දක්වා (Incentive සමඟ රු. 70,000 ට වැඩි ආදායමක් උපයා ගැනීමේ අවස්ථාවත් ඔබට)
* නොමිලේ ආහාර
* ස්ථාවර සහ වෘත්තීය රැකියා පරිසරයක්
* Logistics ක්ෂේත්රයේ අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව
* විදේශ රැකියා සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ ක්ෂේත්‍ර අත්දැකීම් ඔබට ගොඩනඟා ගත හැක
📩 අයදුම් කිරීම සඳහා දැන්ම අප අමතන්න...
0762146244
0775845564