දෙහිවල S Lon බෙදාහැරිමේ මධ්‍යස්ථානයේ ගබඩාව සදහා supervisor කෙනෙකු අවශ්‍ය වි ඇත. ඒ සදහා උසස් පෙල සමත්, බාහිර කරදර වලින් තොර, වයස 50 නොඉක්මවු කාර්යෂම කෙනකු බලාපොරොත්තු වෙමු. දෙහිවල හෝ අවටින් විශේෂයි. ග්‍රාම සේවක සහතිකය සහ සියලුම අධ්‍යාපන සහතික අවශ්‍යයි. විමසන්න.