ප්‍රසිද්ධ ලොජිස්ටික් සේවා සපයන ආයතනයක් සඳහා Picker තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
📍 ස්ථානය: කදාන
🔎 අප සොයන්නේ:
* පිරිමි අයදුම්කරුවන්
* අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිට තිබීම
* ගබඩා (Warehouse) හා ලොජිස්ටික් ක්ෂේත්රයේ වැඩ කිරීමට උනන්දුව
* වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කළ හැකි අය
💼 රාජකාරි වගකීම්:
* ඇණවුම් අනුව භාණ්ඩ තෝරා ගැනීම (Order Picking)
* භාණ්ඩ ඇසුරුම් කිරීම සඳහා සහාය වීම
* භාණ්ඩ වර්ගීකරණය හා සකස් කිරීම
* ගබඩා ක්‍රියාකාරකම් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සහාය වීම
⭐ අප ලබාදෙන්නේ:
* ආකර්ෂණීය වැටුපක් (මූලික වැටුප + දිරි දීමනා + පැමිනීමේ දීමනා + OT)
* EPF / ETF සාමාජිකත්වය
* රක්ශනාවරණය
* අත්තිකාරම් මුදල්
* නොමිලේ ආහාර
* ස්ථාවර සහ වෘත්තීය රැකියා පරිසරයක්
* Logistics ක්ෂේත්රයේ අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව
* විදේශ රැකියා සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ ක්ෂේත්‍ර අත්දැකීම් ඔබට ගොඩනඟා ගත හැක
📩 අයදුම් කිරීම සඳහා දැන්ම අප අමතන්න...
0762146244
0775845564