මාදම්පේ අපනයන ආයතනයක් සදහා වර්ග මීටර් 500-1000ක පමණ ආරක්ෂිත ගබඩාවක් අවශ්‍යයි. ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර වැඩකිරීමට සහ කන්ටේනර් රථ ගමන් කිරීමට සහ හැසිරවීමට හැකිවිය යුතුයි. මාදම්පේ අවටින් විශේෂයි.