💼 තනතුර : පුහුණු/නුපුහුණු ශ්‍රමිකයින් - ගබඩා අංශය
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-40 අතර විය යුතුය
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම
【~】✪ පෙර පළපුරුද්ද අවශ්‍ය නොවේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන අංශයේ හෝ ගබඩා අංශයේ අවශ්‍ය කාර්යයන් සිදුකිරීම
【~】✪ නිෂ්පාදන කටයුතු සඳහා සහය දැක්වීම
【~】✪ ගබඩා ආශ්රිත කටයුතු සම්බන්ධීකරණය
✅ ප්රතිලාභ :
✓ මාසිකව රුපියල් 50,000/- කට වැඩි ආදායමක්
✓ පැමිණීමේ දීමනා
✓ වාර්ෂික ප්‍රසාද දීමනා
✓ වෛද්‍ය රක්ෂණ ආවරණය
✓ අතිකාල දීමනා (OT)
✓ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්පූර්ණ විස්තර සහිත අයදුම්පතක් පහත ලිපිනයට යොමු කරන්න.
📳 දුරකථන අංකය :
077 340 3355 | 077 020 5719
📧 ඊ-මේල් ලිපිනය : careers@asianpaintscauseway.com
📪 ලිපිනය :
මානව සම්පත් කළමණාකරු,
මානව සම්පත් අංශය,
කෝස්වේ පේන්ට්ස් ලංකා (පුද්.) සමාගම,
පානදුර.
අප ගැන:
ශ්‍රී ලාංකික තීන්ත කර්මාන්තයේ ප්රමුඛ ආයතනයක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ නිල වශයෙන් ලියාපදිංචි කර ඇත. නිවෙස් අලංකරණ සහ මෝටර් රථ අංශ ඇතුළුව සියලුම තීන්ත කාණ්ඩයන් සඳහා වෙළඳපොලේ ඉහළම ස්ථානයක් හිමිකරගෙන ඇත.