වැලිසර ප්‍රදේශයේ පිහිටා ඇති, නවීන උපකරණ සහ ක්‍රමවේදයන්ගෙන් යුතු ප්‍රමුඛතම පෞද්ගලික ආයතනයක ගබඩා සහයකවරයෙක් ලෙස සේවය කිරීමට කදිම අවස්ථාවක්.
දිවා සහ රාත්‍රී සේවා මුරයන්.
🔧 රැකියා ස්වභාවය:
මෙය නවීන උපකරණ සහ ක්‍රමවේද වලින් සමන්විත වන අතර, දිවයිනේ ප්‍රමුඛතම සමාගමක ගබඩා කරන ආයතනයක සම්බන්ධයෙන් වන තනතුරකි.
📋 ප්‍රධාන වගකීම්:
-- භාණ්ඩ පැටවීම, බා ගැනීමට සහය වීම.
-- භාණ්ඩ නිසි පරිදි ගබඩා කිරීම.
-- භාණ්ඩ නිකුත් කිරීමේ වාර්තා හා ලේඛන පවත්වා ගැනීම.
-- ආයතනික නීති, ආරක්ෂක මාර්ගෝපදේශ හා සම්මත ක්‍රමවේද පිළිපැදීම.
ඔබට හිමිවන ප්රතිලාභ:
- ආකර්ශනීය වැටුපක් (මුලික වැටුප + දිරි දීමනා + පැමිණීමේ දීමනා + OT) – සම්පූර්ණ වශයෙන් රු. 65,000.00 -70,000.00 දක්වා
- EPF / ETF සාමාජිකත්වය
- මරණාධාර දායකත්ව
- අත්තිකාරම් මුදල්
- උත්සව අත්තිකාරම් මුදල්
ඉල්ලුම්කරු පිළිබඳ අවශ්‍යතා
-අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටීම අනිවාර්යයි
අමතන්න
074 042 9387
077 619 9460