🛠️ *වගකීම් | Responsibilities*
• භාණ්ඩ භාරගැනීම, store කිරීම හා dispatch කිරීම
• Excel හා ERP පද්ධතියේ inventory records පවත්වා ගැනීම
• Stock නිවැරදිව ලේඛනගත කිරීම
• නිතිපතා stock checks හා audits කිරීම
• අභ්‍යන්තර කණ්ඩායම් සමඟ coordinate කිරීම
━━━━━━━━━━━━━━━━
✅ *අවශ්‍යතා | Requirements*
• අවම වශයෙන් වසර 1ක් warehouse / inventory අත්දැකීම
• MS Excel හා ERP systems පද්ධති දැනීම
• සංවිධානිව හා documentation කිරීමේ හැකියාව
• බහු tasks කටයුතු කරගැනීමේ හැකියාව
• හොඳ communication හා coordination කුසලතා
━━━━━━━━━━━━━━━━
🚀 *APPLY NOW – දැන්ම අයදුම් කරන්න!*
📧 Email: Careers@lyceum.lk
📲 WhatsApp: 0740503760