පමුණුගම පිහිටි ඇගලුම් බෙදා හැරීමේ අප ආයතනයේ Warehouse එක සඳහා Warehouse Assistant තනතුර සඳහා පිරිමි අයවලුන්ට රැකියා අවස්ථාවන්
ඔබට අපෙන් ලැබෙන ප්රතිලාභ 👇
1. නිල ඇදුම් සහ ආරක්ශිත පාවහන්.
2. ප්රවාහන දීමනා.
3.ආකර්ශනීය වැටුප්. (70,000 වැඩි)
4.සුවපහසු වැඩ බිම.
5.රක්ෂණ දීමනා
6. අතිකාල දීමනා
***** ඔබට තිබිය යුතු සුදුසුකම්*****
1. අපොස සාපෙල සමත් වීම හෝ පෙනී සිටීම.
2. පුහුණු හෝ නුපුහුණු බව
3.කණ්ඩායම් ලෙස රැකියාව කිරීමේ හැකියාව.
මේ සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම් අදම අප හා එක්වන්න.
අමතන්න
075 145 1245
076 478 1245