Wansa brand කුකර් එකක් Oven සමඟ විකිණීමට ඇත.
මාස 2ක් පමණක් පාවිච්චි කර ඇත
ඉතා හොඳ තත්ත්වයේ (හරිටම වැඩ කරනවා)
Oven සහ උඩ burners සියල්ල හොඳින් ක්රියාකරයි
ගෙදර පාවිච්චි කරපු එකක්....