Rs 99,500
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🎯 Budget එකට ගැලපෙන, වසර ගණනාවක් භාවිතා කළ හැකි Projector එකක් සෙවූවාද?
📌 ඔබ…
👨🏫 ගුරුභවතුන් වන්නේද – Zoom Class, PowerPoint ගැන ඉගැන්වීමක් සඳහාද?
💼 Office එකට presentations සඳහා සහ නිබන්ධනාත්මක වැඩ සඳහාද?
🎥 Movie, TV Shows බලන්න හෝ Game එකක් විඳින්න කැමතිද?
එසේ නම් ඔබට හොඳම තේරීමක් මෙන්න!
✅ Geelimz Shop – 2010 සිට විශ්වාසවන්ත Projector සේවාව
🔸 වසර 10කට අධික පළපුරුද්ද – 2010 සිට projector ආනයනය
🔸 100% ගුණාත්මක භාණ්ඩ සහිත වගකීමක්
🔸 අපගේ භාණ්ඩවලට මාස 24ක වගකීමක්!
🔸 දින 1කින් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව
🔸 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න – Cash on Delivery
🛠️ Projector එකේ විශේෂාංග
✔ Projector ය මගින්ම රූපවාහිණී නැරබීමේ හැකියාවද ඇත.
✔ Smart Tv එක smart phone එක මෙන් Android Apps සියල්ල ක්‍රිය කල හැක
✔ In built WI-Fi ඇති නිසා Projector ය මගින් අන්තර් ජාලයට පිවිසිය හැක
🔗 වැඩි විස්තර සදහා:
🌐 Website – https://www.geelimzshop.com/
📱 Ikman Page – https://ikman.lk/en/shops/geelimz
ඔබගේ අවශ්‍යතාවය අපට කියන්න – ඔබට ගැළපෙන projector එක තෝරා දෙන්න අපි සූදානම්!





