NINEWELLS
A LIFETIME OF CARE
පිළිගත් රෝහල්ක
හෙද පුහුණුව සමඟ
ජාතික මට්ටමේ
හෙදියක් වීමට
ඔබටත් වරම් !
නයින්වෙල්ස් රෝහලට අනුබද්ධ හෙද විදුහල මගින් තාක්ෂණ සහ වෘත්තීය අධ්‍යාපන කොමිසම (TVEC) සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) මගින් නිර්දේශිත විෂය නිර්දේශය හා ප්‍රායෝගික පුහුණුවක් සමඟ උසස් ජාතික ඩිප්ලෝමාවක් (HND) ලබාගැනීමට ඔබටත් අවස්ථාවක්.
සුදුසුකම්
අ. පො. ස. සාමාන්‍ය පෙළ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයයන් සමඟම සම්මත සමර්ථයකින් සමත් වීම.
අ. පො. ස. උසස් පෙළ විභාගය ඕනෑම විෂය ධාරාවකින් හදාරා සමත් වීම අනිවාර්ය වේ.
වයස අවුරුදු 18 – 25 අතර අවධියක තරුණියක් වීම.
නයින්වෙල්ස් හෙද පුහුණුව සමඟ ඔබට
හැකියාවන් ගොඩනගා ගැනීමට පුහුණු කාලය තුළ දීමනාවක්,
NVQ 6 වන මට්ටමේ සහතිකයක් හිමි වීම,
ආරක්ෂිත නවාතැන් / නොමිලේ ආහාර පාන / නිල ඇඳුම් පහසුකම්.
විශේෂ සුදුසුකම් සපුරා ඇත්නම්, ඔබගේ අයදුම්පත් සහ සහතිකපත් වල පිටපත් සමඟ
දෙසැම්බර් 29 වන දින පෙ.ව. 10.00 සිට 12.00 දක්වා නයින්වෙල්ස් රෝහලට පැමිණෙන්න.
වැඩිදුර විමසීම් සඳහා 070 635 0103
55/1, කිරුමන්ඩල මාවත, නාරාහෙන්පිට, කොළඹ 05.
සමූහ ප්‍රධානී – මානව සම්පත්
නයින්වෙල්ස් පෞද්ගලික රෝහල
E-mail : careers@ninewellshospital.lk
දුරකථන : 011 204 99 77