හැඳල,වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමුහයට Waitress (ගැහැණු) සදහා ඇබෑර්තු ඇත.
* පුහුණු සහ නොපුහුණු සේවකයින් බදවා ගැනේ.
* අවම වසරක පළපුරුද්ද (පුහුණු)
* වැටුප් Basic 45,000.00 + Service Charge (10,000.00 - 20,000.00) + Tips (30,000 - 50,000.00) + Commission for Packages සහ අමතර දීමනා.අවම වශයෙන් රු.100,000.00 ක වැටුපක් උපයාගත හැක.
* ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ
ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පැමිණෙන්න.
☎️අමතන්න - 07715907860766863603
📌ලිපිනය - 30/10 මරදාන පාර, හැඳල, වත්තල
✉️E- Mail - nonstopbypathumbakers@gmail.com