💼 තනතුර : වේටර්
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 සිට 45 දක්වා.
【~】✪ ගැහැණු හෝ පිරිමි අයදුම්කරුවන්ට අයදුම් කළ හැකිය.
【~】✪ සේවා කර්මාන්තයේ පළපුරුද්දක් තිබීම වාසියක් වේ.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් (රු. 40,000 සිට)
අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
පැය 09 ක සේවා වැඩ මුරය
අතිකාල දීමනා ගෙවනු ලැබේ
වැඩ කරන කාලය තුල කෑම බීම සපයනු ලැබේ.
නොමිලේ නවාතැන් පහසුකම් සහ නිළ ඇදුම් ලබා දෙනු ලැබේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 0742366703
0112543189
📧 ඊ-මේල් ලිපිනය : rfccolombo@gmail.com