සුදුසුකම් :
වයස : අවු 17-25 දක්වා
ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ
මාස 6ක පුහුණු කාලයක් සම්පූර්ණ කිරීමට කැමැත්ත තිබිය යුතුය.
රු. 25,000 මාසික දීමනාව
ඉගෙන ගැනීමට උනන්දුව සහ යහපත් ආකල්පය.
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
පුහුණු කාලය තුළ දීමනාව:
පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ලබාදෙනු ලබන්නේ:
පුහුණු වාර්තා පොත (Training Record Book)
සේවා ලිපිය (Service Letter)
කාර්ය සාධනය අනුව ස්ථිර රැකියා අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව.
සේවා ස්ථානය: මහනුවර –360 Viewpoint by Queens Mount සමූහ හෝටල් ජාලය.
හෝටල් ක්ෂේත්රයේ ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට කැමති නම්, අදම අයදුම් කරන්න!
වැඩි විස්තර සදහා පහත දුරකථන අංකය අමතන්න
0765813438/0778425609