අති නවීන පහසුකම් සහිත වායු සමිකරනය කරන ලද අපගේ සුපිරි ගනයේ හොටෙල් ජාලය
සදහා සම්බන්ද වීමට
හොටෙල් ක්ශේත්‍රයේ සේවය සදහා කැමැත්තක් දක්වන ඔබටයි මේ සුවිශේශි අවස්තාව
කොලබ පිහිටි අප සන්චාරක මන්ඩලයේ හොටෙල් එක සදහා
ස්ටුවඩ් වරුන් උවමනා කර තිබේ.
💠සුදුසුකම්
▪️ වයස 18-45 අතර
▪️ ගැහැනු / පිරිමි දෙපිරිසටම අවස්තාව
▪️ පුහුනු / නුපුහුනු
▪️ පුහුනු අය සදහා විශේශ සැලකිල්ල්ලක් ලබා දේ.
💠වැටුප් හා දීමනා
▪️ මාසික වැටුප රු. 60000 සිට ඉහලට
▪️ සර්විස් චාර්ජ් සමගින් අතිකාල දීමනා
▪️ දිරි දීමනා ඇතුලු වැටුප් වර්දක සමගින් ස්තීර සේවයට බදවා ගැනේ
▪️ ප්‍රදාන ආහාර වේල් නොමිලේ
▪️ නවාතැන් පහසුකම් නොමිලේ
▪️ දක්ශතාවය මත වැඩි වැටුප් ලබා දේ
අවස්තා සීමිත බැවින් අදම පහත අන්කයෙන්
හා සම්බන්ද වී ඔබගේ අවස්තාව වෙන් කරවා ගන්න
0774065947