Now Hiring: Restaurant Waiter / Waitress
We are looking for energetic and friendly individuals to join our team immediately!
Working Hours: 10:00 AM – 10:00 PM
Attractive Salary Package
Accommodation Provided
Tips & Service Charge Included
Requirements:
Good communication skills
Positive attitude and teamwork
Prior experience is an advantage
Immediate hiring – apply now and become part of our growing team!
WhatsApp us today for more details 0711580580
අප සමඟ එක්වන්න
අපගේ රෙස්ටුරන්ට් සඳහා උත්සාහශීලී හා මිතුරු ස්වභාවයේ පුද්ගලයන් වහාම බඳවා ගනු ලැබේ.
සේවා වේලාව: පෙ.ව. 10.00 – ප.ව. 10.00
ආකර්ෂණීය වැටුපක්
නවාතැන් පහසුකම් ලබාදේ
ටිප්ස් සහ සර්විස් චාර්ජ් සමඟ
අවශ්‍යතා:
හොඳ සන්නිවේදන හැකියාව
ධනාත්මක ආකල්පයක් හා කණ්ඩායම් හැඟීම
පළපුරුද්දක් තිබීම වාසියක්
වහාම බඳවා ගැනේ – අදම අප හා සම්බන්ධ වන්න!
වැඩි විස්තර සඳහා අපට අමතන්න. whatsapp 0711580580