Suzuki Wagon R VVT sensor ( japan recondition ) වැගන් R කට තුන පරන ඉන්ජිමේ සාමාන්‍යයෙන් නිතරම දකින්නට ළැබෙන දෝශයක් තමයි ඕල්ටනේටර් එකට යටින් එන VVTsensor shoket ඒකෙන් ඔයිල් කාන්දු වීම.මේකට විසඳුම අලුතින් sensor එකක් යෙදීමයි.ඉතින් අපි ලග තියෙනවා හොදම තත්ත්වයේ sensor