WADFOW Rotary Hammer 800W | Powerful Concrete Dril
Selling Price : 18,500.00
Specials Price For You : 14,250.00
The WADFOW 800W Rotary Hammer is a dependable power tool designed for efficient drilling and hammer drilling applications. With its powerful 800W motor, it delivers strong performance on concrete, brick, and masonry. This rotary hammer is ideal for construction work, renovation projects, and workshop use.
WADFOW 800W Rotary Hammer එක concrete, brick සහ masonry drilling වැඩ සඳහා නිර්මාණය කළ බලවත් power tool එකකි. 800W motor එක නිසා stable සහ powerful performance ලබාදෙයි. Construction සහ renovation වැඩ සඳහා professional සහ home use දෙකටම ඉතා සුදුසුයි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service