ආයෝජනය හමුවන ස්ථානය
වාද්දුව – තල්පිටිය වේගයෙන් සංවර්ධනය වන වෙරළබඩ සංචාරක කලාපයක ඔබට හිමිවන දුර්ලභ ඉඩමක්.
Villa එකක්, Holiday Rental ව්‍යාපාරයක්, වාණිජ ව්‍යාපෘතියක් හෝ ඔබේ නිවස – ඔබේ අනාගතය සඳහා නිවැරදි තේරීම.
✔ ගාලු පාරට සමීප ප්‍රධාන ස්ථානය
✔ වෙරළට මීටර් 600ක්
✔ සුඛෝපභෝගී හෝටල් අසල
✔ සීමිත ප්ලොට් 27ක්
✔ සියලු අනුමැතියන් සහිතයි
✔ පර්චස් 6 සහ 7
✔ අඩි 30 කාපට් හා Interlock මාර්ග
✔ ජලය, විදුලිය සහ කාණු පහසුකම්
🏦 බැංකු ණය හා පහසු වාරික ක්‍රම.
ශ්‍රී ලංකාවේ වේගයෙන් වටිනාකම ඉහළ යන වෙරළබඩ ප්‍රදේශයක අදම ආයෝජනය කරන්න.