(මේක සාමාන්‍ය ටැබ් එකක් නෙමෙයි, Graphic Tablet එකක්. ඒ නිසා Call කරන්න කලින් Graphic Tablet කියලා Youtube එකේ Search කරලා අදහසක් අරගෙන call එකක් දෙන්න.)
හොඳටම ක්‍රියාත්මක තත්වයෙන් පවතී...
කිසිම අඩුපාඩුවක් නැහැ. Brand new ගත්තා වගේම තියෙනවා
මේ 2017 Version එක
Brand new ගන්න ගියොත් 90 000/= ආසන්න මුදලක් වෙනවා මේක. රු. 25 000/= තමයි මං මේක දෙන්නේ. මම අලුත් එකකට ගියපු නිසයි මේක දෙන්නේ.
ඇවිල්ලා කරලා බලලා අරං යන්න පුළුවන්. Latest ම ඕනම Software එකක් වැඩ කරනවා....
Windows, Android & Apple Mac ඕනම එකකට Support කරනවා.
Bluetooth supported, Charge කරලා Wireless use කරන්නත් පුළුවන්.
මාසෙක Money Back Warrenty එකක් දෙන්නම් මං. එච්චරටම විශ්වාසෙන් දෙන්නේ මං මේක කිසිම ප්‍රශ්නයක් නැති නිසා ❤️❤️❤️
Pen එකයි Pen Holder එකයි Nobs 10ත් එක්කමයි දෙන්නේ.
ඔයාගේ Lap එකත් අරං ආවොත් 100% නොමිලේම Wacom Software එකයි Drivers ටිකයි Install කරලා දෙන්නම්....