ඉතා ක්‍රියාශීලී හා නීරෝගී ගම් කුකුල් පැටව්
සහන මිලට මෙන්න ඔබට අපෙන්....🐣🐥
ඉතා ඉහල වැඩ පිළිවලක් යටතේ බිහිකර ගන්නා ( නිෂ්පාදනය ) සතුන් හට අවශ්‍ය නිවැරදි ඖෂධ නිසි ලෙස ලබා දී නිරෝගීමත් සතුන් ඔබට ලබා දේ,
🐣 දවසේ පැටවෙක් රු. 250 /= ක් ද,
🐥 මාසේ පැටවෙක් රු. 350 /= ක් ද, වේ,
ඔබගේ අවශ්‍යතාවය පරිදි ලබා ගත හැක..
🛑 තවද, අප විසින් මිල දී ගනු ලබන සතුන් 10 දෙනෙක් සදහා එක සතෙකු නොමිලේ ලබා දේ,
ඊට වැඩියෙන් මිලදී ගන්නා සතුන් සදහා ඔබට ගම් කුකුල් පාලනයට අවශ්‍ය උපකරණ අප විසින් නොමිලේ ලබා දේ,
💯 මේ අනගි අවස්ථාව අපෙන් පමණ යි..
ඉතින් ඔබ මෙම සුවිශේෂී අවස්තාව මගහැර
ගන්නේද,??
🛑 දැන්ම පහත ඇති අංක වලට අමතා ඔබේ සතුන් වෙන් කර ගන්න, ස්තුතියි..!!