🎻 භාවිතා කරන ලද වයිලින් එකක් විකිණීමට ඇත 🎻
හොඳ තත්ත්වයේ භාවිතා කරන ලද වයිලින් එකක් විකිණීමට ඇත.
Size: 4/4 (Full Size)
Bow: 2ක් සමඟ
Case: හොඳ තත්ත්වයේ Case එකක් සමඟ
ශබ්ද ගුණාත්මකත්වය ඉතා හොඳයි.
සිසුන්ට සහ ආරම්භකයන්ට ඉතා සුදුසුයි.
කිසිදු විශේෂ දෝෂයක් නොමැත.
ලබා දීමට පෙර නොමිලේ service කර ලබා දෙනු ඇත
මෙයත් සමග නොමිලේ ශබ්ද විකාශන යන්ත්රයක් ලබා ගත හැක
💰 මිල: රු. 18,000/- (සාකච්ඡා කළ හැක)
📞 අමතන්න: