අනුරාධපුර මයිලගස් හංදියේ කඩ මායිමේ ව්‍යාපාරයකට සුදුසු පරිසරයක පිහිටි වටිනා දේපලක් කඩිනමින් විකිනීමට
සින්නක්කර ඔප්පු සහිත පර්චස් 20 ක සම්පූර්ණ නිවස සහිත ඉඩම
🏠නිවස - නිදන කාමර 3, නාන කාමර 1, මුළුතැන්ගෙය 1, කෑම කාමර 1,
විසිත්ත කාමරය 1, ගබඩා කාමර 1
🏥 අනුරාධපුර ශීක්ෂණ රෝහලට කි.මී 0.5 දුරින්
🚂 අනුරාධපුර නවනගරයට ( බස් නැවතුම්පොළ හා දුම්රිය ස්ථානයට) - කි.මී 1 දුරින්
ගංවතුර සහ ජල ගැලීම් වලින් තොර අගනා බිම්කඩකි.
💰 සුපිරි වෙළදසැලක් සදහා වඩා යෝග්‍යය ( super market )
🏥 වෛද්‍ය ආයතනයකට ( channel centre )
🏠 අවන්හලකට ( Hotel / Restaurant)
🏛️ පුද්ගලික ආයතනයක- ව්‍යාපාර කාර්යාලයකට. ( office building )
🧇 හාර්ඩ්වෙයාර් එකකට
ආදි ඕනෑම දෙයක් සදහා සුදුසු ස්ථානයක් කඩිනමින් විකිණීමට ඇත. සින්නකර ඔප්පු සහිත නිරවුල් දේපලක් (ප. 20ක්)
මිල කෝටි 5 යි
දුරකථන අංකයට කතා කරන්න