ව්‍යාපාරයක් සඳහා ඉතා සුදුසු ඉඩමක් සහ ගොඩනැගිල්ලක් බදු දීමට ඇත.
ලිපිනය: 332/A ජල්තර, රණාල
මුදල: රුපියල් 260,000/= (සාකච්ඡා කරගත හැක)
විශේෂාංග:
අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
වාහන නැවැත්වීමේ පහසුකම්
වායු සමනය කර ඇත.
වර්ග අඩි 5750 ක වහලයක් සහිත විවෘත ඉඩමක් ඇත.
ජලය සහ තෙකලා විදුලි පහසුකම්
මෝටර් රථ විකිණීමේ ව්‍යාපාරයක් සඳහා සුදුසුම ස්ථානයකි.
වැඩි විස්තර සඳහා අමතන්න:
Land and building for lease,
Address: 332/A Jalthara, Ranala
Amount: Rs. 260,000/= (Negotiable)
Features:
Facing the Awissawella - Colombo main bus route
Parking facilities
Air conditioned.
5750 sq ft open land with a roof.
Water and three phase electricity facilities
Ideal location for a car sales business.
For more information, contact: