ව්‍යාපාරික වටිනාකමක් සහිත සුපිරි දේපළක් විකිණීමට – ගම්පහ මිරිස්වත්ත හංදිය ආසන්නයෙන් 🌳🏡පර්චස් 100 ක ඉඩම හා අන්ගසම්පූර්ණ නිවස 🚍 205 ගම්පහ,කිරිදිවැල ප්‍රධාන බස් මාර්ගයට මායිම්ව විකිණීමට.
🚨 කොටස් 3 වශයෙන්ද මිලදී ගත හැක
පොල්,රඹුටන්,අඹ,තැඹිලි,පේර,අනෝද,නාරං,බෙලි,ජම්බු,කෙසෙල්,දූරියන්,ගස්ලබු,අලිගැටපේර,පුවක්,කොස්,මහෝගනී,තේක්ක,නැදුන් වැනි පළතුරැ හා වටිනා ගස් රාශියකින් සමන්විතයි 🌴🌳🌱
📌️ ගම්පහ කඩවත අවට නිවසක් සමග හුවමාරැවකට ද කැමතී
💼 ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි ✔️ ගබඩා සංකීර්ණයකට
✔️ යාඩ් එකකට
✔️ කබානා / Resort Project එකකට
✔️ Hotel / Restaurant ව්‍යාපාරයකට
✔️ වෙනත් ව්‍යාපාරික ආයෝජන සඳහා ඉතාම සුදුසු ඉඩමක්
🏞️ ඉඩම සුන්දර දිය පාරකට හා ඇළ පාරකට ද මායිම්
🏠 නිවසේ විස්තර ▪️ කාමර 4
▪️ සාලය
▪️ කෑම කාමරය
▪️ බාත්රූම්
▪️ Pantry
▪️ Store Room
▪️ පිටත කුස්සිය
▪️ වැරැන්ඩාව
▪️ පිටත ටොයිලට්
▪️ වට තාප්ප සහ Gate සහිතයි
❎ අඩි 30 පුලුල් මාර්ගය
❎ නල ජලය උල්පත් ජලය
❎ විදුලිය සහිතයි
❎ සින්නක්කර ඔප්පු
💰 මිල කෝටි 5 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
📌 Ref - EE SA 8073