ජා-ඇල මිනුවන්ගොඩ ප්‍රධාන පාරට මුහුණලා
විදුලි හා ජල පහසුකම් සහිත
කොටුගොඩ පල්ලිය ඉදිරිපිට
Keells එකට 200m දුරින්
ඉන්ධන පිරවුම් හලට 20m ක දුරින්
ආසන්නතම නගර වන ජා- ඇල හා මිනුවන්ගොඩ නගර වලට මිනි.20ක දුරින්
පවතින පර්චස් 45 ක ඉඩමක්
නිවස සහිතව හෝ නිවස කඩා ඉවත් කර
*"ව්‍යාපාරයක් කරගෙන යාම සදහා"* දීර්ඝකාලීන බදු ලබාදීමට ඇත.
මුදල පිලිබඳව සාකච්ඡා කල හැක.
55000 monthly
විමසීම් :