කැස්බැව බණ්ඩාරගම ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇති නිවස ඇනෙක්ස්සිය කඩ කාමරය ව්‍යාපාරික ස්ථානයක් සදහා බදු දීමට ඇත.
කාමර 04, කෑම කාමරයක්, නාන කාමරයක් කඩ කාමරයක් වාහාන නැවැත්විමේ පහසුකම් සහිත මෙම ස්ථානය ව්‍යාපාරයක් සදහා බදු දීමට ඇත.