෴ ව්‍යාපාරික/නේවාසික ස්ථාන ෴
(කුලියට හෝ බද්දට)
කොළොන්නාව නගරයේ ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත දෙවන මහල (වර්ග අඩි 1500) කුලියට හෝ බද්දට දීම සදහා ඇත.
* කොළොන්නාව නගර මධ්‍යයේ (ප්‍රධාන පාරට මුහුණලා)
* දෙවන මහල.
* වර්ග අඩි 1500 (දිග අඩි 47 x පලළ අඩි 33)
* සියලු පහසුකම් සහිත.
* ව්‍යාපාරයකට හෝ නේවාසික පදිංචියට ඉතා සුදුසුය.
* සම්පූර්ණ මහලම හෝ කොටස් 2කට වෙන් කර දීමට හැකියාව ඇත.
෴ Commercial/Residential Space ෴
(For Rent or Lease)
2nd floor (1500 sq ft) including all amenities in a very famous commercial building facing the main road of Kolonnawa city is available for rent or lease.
* Kolonnawa city (facing the main road)
* Second floor.
* 1500 square feet (length 47 ft x width 33 ft)
* With all facilities.
* Ideal for business purposes or residential use.
* The entire floor or can be separated into 2 parts.