වර්ග අඩි 2500 තනිමහල් ව්යාපාරික ගොඩනැගිල්ල කුලියට දීමට.
මීගොඩ හයිලෙවල් පාරට මුහුණලා.
ටයිල් කර ඇත .
ඉදිරිපස ටෙම්පර්ඩ් ග්ලාස් සහිතයි.
සුපිරි වෙළඳසැලකට, ප්රදර්ශනාගාරයකට වඩාත් සුදුසුයි.
මාසික කුලිය 200,000/-
අත්තිකාරම් මාස 6.
Agency service fee half month applicable.