දෙහිඕවිට වතු බංගලාවක් සඳහා පළපුරුදු සහ වගකීම් සහිත වෘත්තීය සූපවේදියෙකු (Appu) අවශ්‍යයි.
රැකියා විස්තර
තනතුර: වෘත්තීය සූපවේදී / Appu
ස්ථානය: Dehiowita Estate Bungalow
වැටුප: රු. 60,000/- දක්වා (EPF සහ ETF ඇතුළුව)
නවාතැන් පහසුකම්: සපයනු ලැබේ
වෛද්‍ය පහසුකම්: සපයනු ලැබේ
අපේක්ෂිත සුදුසුකම්
සූපවේදියෙකු ලෙස පළපුරුද්ද තිබීම
ශ්‍රී ලාංකික ආහාර වර්ග රසවත් ලෙස පිළියෙළ කිරීමට හැකියාව
පිරිසිදුකම හා සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ හොඳ අවබෝධයක්
වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීම
මත්පැන් භාවිතයෙන් තොර අයෙකු වීම අනිවාර්යයි.
වතු බංගලාවක සේවය කිරීමට කැමැත්ත
සුදුසුකම් සහ පළපුරුද්ද ඇති අය පමණක් අයදුම් කරන්න.
📍 ස්ථානය: දෙහිඕවිට (වතු බංගලාව)
📞 විමසීම්: 0722313702 හෝ 0772376399