වටුවන් 600 දැමිය හැකි වටු කූඩුවක්. තට්ටු 4කින් යුතුය. තට්ටු වෙන වෙනම ගැලවිය හැකිය.එක් තට්ටුවක් භාවිතා කරය්. අනෙක් තට්ටු 3 භාවිතා කර නොමැත. අඩි 7ක් දිග අඩි 4 පලල තට්ටු 4 කින් යුතුය.