වටරැක නගරයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් ගෘහ භාණ්ඩ සමඟ විකිණීමට ඇත. (ID : WTRK001S)
🏛 නිදන කාමර: නිදන කාමර 3 යි.
🏛 නාන කාමර: නාන කාමර 2 යි.
🏛 සම්පූර්ණ මිල : රුපියල් ලක්ෂ 365 යි. (සාකච්ඡා කළ හැකිය)
🏛 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 10.5 යි.
🏛 නිවසේ ප්‍රමාණය: වර්ග අඩි 2415
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරයටම යාබදව ඇති අලංකාර රූපවාහිනී නැරඹුම් අවකාශය.
🏛 විදුලිය ඇත.
🏛 ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් සැපයුම ලබා ගෙන ඇත, ජල පොම්පය සහිත නළ ළිඳක් ද පිහිටා ඇත.
🏛 උණු වතුර ජල කරාම සඳහා සැපයුම් සම්බන්ධ කළ හැක
🏛 AC සඳහා පහසුකම් ඇත.
🏛 උසස් නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
🏛 රෝලර් ගේට්ටු දමා ඇත.
🏛 උද්‍යාන අවකාශය ඉතා අලංකාරවත්ව නඩත්තු කර ඇති අතර, නිවසට පිවිසීමේදී ඉතාමත් අලංකාරවත් ලෙස ස්වභාවික ගස් වැල් යොදා තාප්පය සහ ඉදිරිපස අවකාශය නිමවා ඇත.
🏛 ලියකියවිලි: පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක් ඇත, COC ඇත.
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 වටරැක හන්දියට කිලෝමීටර 1.5 යි.
📍 මීගොඩ හන්දියට කිලෝමීටර 3 යි.
📍 පාදුක්ක වෙත කිලෝමීටර 3.3 යි.
📍 ගොඩගම වෙත කිලෝමීටර 5 යි.
📍 හෝමාගම නගරයට මිනිත්තු 20 යි.