වත්තලට ආසන්නව වටිනා තෙමහල් නිවස විකිණීමට
කිරිබත්ගොඩ නගරයේ තිලකවර්ධන ප්‍රදර්ශනාගාරයට සහ නුවර පාරට කිලෝ මීටර් 1.3ක් දුරින් ඊරියවැටිය පාරේ, R. A. ප්‍රනාන්දු මාවතේ,
පිහිටි අවුරුදු දෙකක් පමණක් පදිංචි වී සිටි නවීන සුඛෝපභෝගී තෙමහල් නිවස හදිසි විදෙස් ගතවීම සඳහා උපාංග සමඟ ඉක්මනින් විකිණීමට.
වාස්තු විද්‍යානුකූලව සහ උසස් නිමාවෙන් යුතුව පදිංචිය සඳහා ගඩොලින් නිමවා ඇති අතර, නගරබද වුවත් නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇත.
නිදනකාමර 5
නාන කාමර 3
එළිමහන් නාන කාමරය
දැව මිශ්‍ර පොළොව සහිත විසිත්ත කාමරය සහ ලොබිය
කෑම කාමරය
නවීන පැන්ට්‍රිය සමග මුළුතැන්ගය
දැවයෙන් නිමවූ අලංකාර පඩිපෙළ
ඉහළ ලොබිය
බැල්කනි
එළවළු වගා කර ඇති ටෙරසය
රිය ආලින්දය සමඟ වැරන්ඩාව
වාහන දෙකක් නැවැත්වීමේ හැකියාව
නිස්කලංක වටපිටාව නැරඹිය හැකි ඉහළ ටෙරසය
උණුවතුර ලයින් සමග ටැප්
AC ලයින් සඳහා වයරින් කර ඇත
කැමරා සඳහා වයරින් කර ඇත
අලංකාර උද්‍යානය සමග
Remote රෝල ගේට්ටුව
🔹නිස්කලංක පරිසරය
🔸නළ ජලය
.
වත්තල, කඩවතට සහ කොළඹට ඉක්මනින් ළඟාවිය හැක.
▫️️පර්චස් 7.5යි.
▫️️වර්ග අඩි 2900 යි
වට තාප්ප, ගේට්ටු සමග වාස්තු විද්‍යාත්මකව නිමකර ඇත.
මිළ ලක්ෂ 395 යි.
(මිලියන 39.5යි.)
මිල සාකච්ඡා කරගත හැක.
🔹සැලසුම් අනුමත කර ඇත සහ පිරිසිදු ඔප්පු.
(බැංකු ණය ගත හැක.)
✨️සියනෑ REAL ESTATE✨️
සෙලාන් බැංකුව, කොමර්ෂල් බැංකුව, ... අඩුම පොළී යනුපාත යටතේ බැංකු ණය.
3 Storey Luxury House For Sale near Kiribathgoda Tilakawardane Showroom off Iriyawetiya Road.
House is facing at R.A. Fernando Mawatha..
1.3 K.M. to Kandy Road.
🔸5 Bed Rooms
🔸3 Bath rooms
🔸Living area with Wooden finish
🔸Dining Area
🔸Kitchen with Modern Pantry
🔸Lobby Area, Balcony & Terrace.
Beautiful Garden with Landscaping.
CCTV Camera Wiring Lines
Hot Water Lines with Mixture Taps
AC Lines
Dual Car Park Access
Remote Roller Gate
🔹Calm and Quiet Area.
Tap Born Water
Close to Wattala, Kadawatha, Kelaniya & Colombo.
▫️️2900 Sq.Ft.
▫️️7.5 Perches
395 Laks
(39.5 Millions)
Negotiable
🔹Clear Documents, All Plans Approved.
Bank Loan can be Arranged.
Call us for More Details
✨️සියනෑ Realestate✨️
if Need Bank Loans by
Commercial Bank or Seylan Bank
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


2Storey House Close to Wattala Enderamulla-වත්තල රාගම ආසන්න දෙමහල් නිවස
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 28,500,00012 hours
රාගමට සහ වත්තලට නුදුරු එඬේරමුල්ලෙන් දෙමහල් නිවසක්-2Storey House Sale
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 28,500,00011 hours
කිරිබත්ගොඩ වත්තල රාගමට ආසන්න දෙමහල් නිවසක්-2 Storey House Kiribathgoda
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 28,500,00011 hours
කඩවතට රාගමට කිරිබත්ගොඩට වත්තලට මැදිව අගනා දෙමහල් නිවස විදෙස් ගතවීම සඳහා
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 28,500,00013 hours
