වත්තලින් අගනා තෙමහල් නිවසක් විකිණීමට ඇත - පර්චස් 11.5
වත්තල ප්‍රදේශයේ පිහිටි අංගසම්පූර්ණ, නවීන පන්නයේ තෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇති මෙම නිවස සුවපහසු දිවියකට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතයි.
🏠 නිවසේ විස්තර
📌 ස්ථානය : වත්තල
🏘️ දේපළ වර්ගය : අලුත්ම තෙමහල් නිවස
🏞️ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 11.5
🏚️ නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 3300
🛏️ නිදන කාමර : 05
🛀 නාන කාමර : 03
✅ මිල : රු.59,000,000 (සාකච්ඡා කළ හැකිය)
✅ යොමු අංකය : H-2538
📍 පිහිටීම සහ ප්‍රවේශය
📌107 බස් පාරට මීටර් 250 යි.
📌හැඳල හන්දියට කි.මී. 1.9 යි.
📌කේරවලපිටිය අධිවේගී පිවිසුමට කි.මී. 3.8 යි.
📌පිටකොටුවට විනාඩි 30 ක ගමනාන්තයකි.
යොමු අංකය (Reference No): H-2538
🏘️ මහල් සැකැස්ම
✅ බිම් මහල:
◾නිදන කාමර 02
◾නාන කාමර 01
◾සාලය සහ කෑම කාමරය
◾මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
◾වෙරන්ඩාව සහ වාහන නැවැත්වීමේ ඉඩකඩ (Car Porch)
✅ පළමු මහල:
◾නිදන කාමර 03
◾නාන කාමර 02
◾බැල්කනිය
◾රූපවාහිනී නැරඹුම් මැදිරිය (TV Lobby)
✅ දෙවන මහල:
◾විශාල විවෘත වහල තට්ටුව (Large Rooftop)
🔒 ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම්
◾වට තාප්ප සහිතයි.
◾රිමෝට් කන්ට්‍රෝල් රෝලර් ගේට්ටුව (Roller Gate).
💰 මිල සහ විමසීම්
මිල: රු. 59,000,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
පරික්ෂා කිරීම සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගන්න.
සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි).
TRUST LINK SOLUTIONS