👑 වත්තල - උස්වැටකෙයියාවෙන් පදිංචියට හෝ ආයෝජනයටත් නිවසක් සහ පර්චස් 23ක ඉඩමක් වහාම විකිණීමට! 👑
ප්රධාන පාරට ඉතාම ආසන්නයෙන්, පර්චසය 550,000/= යි
📍 ස්ථානය: උස්වැටකෙයියාව, පට්ටියවල.
🛣️ ප්රවේශය: හැඳල - හුණුපිටිය ප්රධාන පාරට මීටර් 50 යි! (පයින් යන දුර)
✨ දේපලෙහි විශේෂතා:
ඉඩම: පර්චස් 23 ක පුළුල් ඉඩම
ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු
නිදන කාමර 3 🛏️
නාන කාමර 1 🚿
ඉඩකඩ ඇති සාලය 🛋️
මුළුතැන්ගෙය 🍳
💰 මිල ගණන්: පර්චසයක් රු. 550,000/- (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
EE - KK - 13976