වත්තල කිරිබත්ගොඩ නගර වලට මැදිව
983 පාදිලියාතුඩුව බස් පාරට මුහුණලා
හැමදේටම පහසු සුපිරි තැනක්
පදිංචියටත් ආයෝජනයටත් කදිමයි
මුලින් 25% ක් ගෙවන්න ඉතිරිය පොළී නැතිව මාස 24 ක් ගෙවන්න ගන්න
10% ක් ගෙවා මාස 40ක් දක්වා ගෙවන්න ගන්න ත් පුලුවන්