මාස 6ක kye money අවශ්‍ය වේ..
ප්‍රධාන කොළඹ මීගමු පාරට 1kmයි.බස් යන පාරට 500mයි.ජාතියන්තර පාසල් අතේ දුරින්,පල්ලි,පන්සල්,කෝවිල්,සියලුම සුපර් මාර්කට් හා සුපිරි වෙලදසල් ඉතා කිට්ටුවෙන්, එලියෙන් පඩ් පෙලක් තනා ඇති නිසා පවුල් දෙකකට හිටිය හැක.කුඩා කාර් එකක් ගාල් කල හැක.