EMARALD BROOK වත්තල
අගනුවරට ආසන්නයෙන් ම වත්තල දික්ඕවිට, පදිංචියට හෝ ආයෝජනයට සුදුසු අගනා බිම් කොටස්
📌️ වත්තල නගරයට 4 KM
📌️ දික්ඕවිට ධීවර වරායට 600 M
📌️ කෙරවල පිටිය අධිවේගී පිවිසුමට විනාඩි 5න්
📌️ සුන්දර ප්‍රීතිපුර වෙරළ තීරයට ආසන්නව
📌️ ප්‍රධාන පෙළේ ජාතික හා ජාත්‍යන්තර පාසල් වලට පහසු පිවිසුම
📌️ සුපිරි වෙලඳසල් ෆාමසි ඉන්ධන පිරවුම්හල් 1 KM දුරින්
✅ කාපට් කෙදූ පුළුල් මාර්ග
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ ජලය බැසයා මේ විධිමත් කානු පද්ධති
✅ පිරිසිදු නිරවුල් ඔප්පු සමගින්
👉 එකවර ගෙවීමේ දී සුවිශේෂී වට්ටම්
👉 පොලී රහිත ගෙවීමේ සැලසුම්
👉 ආයතනික / බැංකු ණය පහසුකම්
ඔබේ ඉඩමක සිහිනය සැබෑ කර ගන්නට දැන්ම අමතන්න
ඉඩම පරීක්ෂා කර බලා ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගෙවීම් ක්‍රමය අනුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
ගෙවීමේ පහසුකම් ද සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
( පැමිණීමට ප්‍රථම මෙම අංකය අමතා වෙලාවක් වෙන්කරවා ගැනීම තුළින් අපහසුතාවකින් තොරව ඉතිරිව ඇති ඉඩම් ගැන විස්තර දැනගත හැකිය.)