මිනුවන්ගොඩ , පන්සිල්ගොඩ නාලන්දා විදුහලට මී. 400 යි. පර්චස් 250 සමග කාමර 3ක පැරණි නිවස.
මිලියන 50 යි ( කෝටි 5 යි)
පොල් ගස් සියයක් පමණ ඇත.
ඔබට අවශ්‍ය නම් පර්චස් 50, 100 වශයෙන් ද ලබා ගත හැක.
පර්චසය ලක්ශ දෙකයි.
පර්චස් 20, 15, 12, 10 වශයෙන් මිල දී ගන්නේ නම් පර්චසය ලක්ශ 3.5 යි.
කටුනායක වේයන්ගොඩ පාරට මී 100 යි.
කටුනායකට ගුවන් තොටුපොලට , වෙලද කලාපයට විනාඩි 20 යි.
සෑම පහසුකමක්ම සහිත පරිසරය .