වැලිමඩ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයට මුහුණලා මනරම් සහ දර්ශනීය පරිසරයක පිහිටි(ලුවිස් ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට ) පර්චස් තිස් නවයක (38) ඉඩම සහ නිවසක් විකිණීමට ඇත. සංචාරක හෝටලයකට හෝ නිවාඩු නිකේතනයකට,අද්යාපන ආයතනයකට,ගබඩා සංකීර්ණයකට ඉතා යෝග්‍ය වේ.
වැලිමඩ නගරයේ සිට මීටර් 400 ක් දුරින් පිහිටා ඇත ,
නිදන කාමර 4ක්, නානකාමර 2ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, පිටත වැසිකිළියක්, විදුලිය සහ ජල සැපයුම සහිත නිවසක් වේ.
නුවරඑළිය, හෝටන් තැන්න, බණ්ඩාරවෙල, බදුල්ල, ඇල්ල, බෝඹුරු ඇල්ල සහ රාවණා ඇල්ල වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක. මුළු මිල - මිලියන 26 යි(ලක්ෂ 260) බැංකු ණය පහසුකම් ලබාගත හැක
A thirty nine (38) perch property located in a beautiful and scenic environment, facing the main welimada bandarawela road (Opposite Lewis Showroom) the land includes a house and is highly suitable for a tourist guest house, hotel or holiday resort project.
400 m away from Welimada town,
House with 4 bed rooms,2 attached bathrooms, living area ,a kitchen, dining area, outside toilet, electricity and water supply,
Easy access to NuwaraEliya, Horton plains, Bandarawela, , Badulla, Ella, Bomburu ella and rawana ella
Total price -26 million (260 lakhs)
முப்பத்தி ஒன்பது (38) பேர்ச் சொத்து, வெலிமடை பண்டாரவளை பிரதான வீதிக்கு முகமாக, அழகிய மற்றும் இயற்கை எழில் சூழ்ந்த சூழலில் அமைந்துள்ளது, காணியில் ஒரு வீடு உள்ளது மற்றும் சுற்றுலா விருந்தினர் மாளிகை, ஹோட்டல் அல்லது விடுமுறை விடுதி திட்டத்திற்கு மிகவும் பொருத்தமானது.
வெலிமடை நகரத்திலிருந்து 400 மீ தொலைவில்,
4 படுக்கையறைகள், 2 இணைக்கப்பட்ட குளியலறைகள், வாழும் பகுதி, ஒரு சமையலறை, சாப்பாட்டு பகுதி, வெளிப்புற கழிப்பறை, மின்சாரம் மற்றும் தண்ணீர் வசதியுடன் கூடிய வீடு,
நுவரெலியா, ஹோர்டன் சமவெளி, பண்டாரவளை, பதுளை, எல்ல, பொம்புரு எல்ல மற்றும் ராவண எல்ல ஆகிய பகுதிகளுக்கு எளிதாக அணுகலாம்.
மொத்த விலை - 26 மில்லியன்
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


ඉතා වටිනා නිවසක් සහිත ඉඩම විකිනීමට
Bedrooms: 3, Bathrooms: 1MEMBERBadulla, Houses For SaleRs 8,000,0004 days
ඉතා වටිනා ඉඩමක් විකිනීමට Welimada
186.0 perchesMEMBERBadulla, Land For SaleRs 395,000 per perch5 days
ඉතා වටිනා ඉඩමක් විකිනීමට කෙප්පෙටිපොල පෙල්ලවින්න
85.0 perchesMEMBERBadulla, Land For SaleRs 38,000,000 total price4 days
Very Valuable Land for Sale Welimada
290.0 perchesMEMBERBadulla, Land For SaleRs 675,000 per perch5 days
